A5 Format Ready
පද්ධති පරිශීලක අත්පොත (System User Manual)
සියලුම කොටස් 1 සිට 10 දක්වා පහතින් පැහැදිලි කර ඇත.
01
ප්‍රධාන උපකරණ පුවරුව සහ මුදල් සාරාංශය (Dashboard Summary)
කාර්යයන් සහ විස්තරය:
- 1. Total Sales (මුළු විකුණුම් ගණන): සිදුකරන ලද මුළු විකුණුම් සංඛ්‍යාව පෙන්වයි.
- 2. Total Loan (මුළු ණය ප්‍රමාණය): ලබාදී ඇති මුළු ණය මුදල පෙන්වයි.
- 3. Total Cash (ලැබුණු මුළු මුදල්): ලැබී ඇති මුළු අතින් ලැබුණු මුදල් (Cash) ප්‍රමාණය පෙන්වයි.
- 4. Revenue (මුළු ආදායම): ව්‍යාපාරයේ සමස්ත ආදායම් එකතුව පෙන්වයි.
02
හිඟ මුදල් සහ ආපසු ගෙවීම් (Outstanding & Repayments)
කාර්යයන් සහ විස්තරය:
- 1. OUTSTANDING (හිඟ මුදල්): තවමත් ලැබීමට හෝ ගෙවීමට ඇති හිඟ මුදල් ප්‍රමාණය පෙන්වයි.
- 2. REPAYMENTS (ආපසු ගෙවූ මුදල්): පාරිභෝගිකයින් විසින් නැවත ගෙවා ඇති මුළු මුදල් ප්‍රමාණය පෙන්වයි.
03
නව සම්බන්ධතාවයක් එකතු කිරීම (Add New Contact)
කාර්යයන් සහ විස්තරය:
- 1. Username / Name: පාරිභෝගිකයාගේ නම ඇතුළත් කරන්න.
- 2. Phone Number: පාරිභෝගිකයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න.
- 3. Save Contact: විස්තර සුරැකීමට මෙම බොත්තම ඔබන්න.
- 4. Cancel: ඇතුළත් කිරීම අවලංගු කිරීමට භාවිතා කරන්න.
04
සුරකින ලද සම්බන්ධතා ලැයිස්තුව (Saved Contacts)
කාර්යයන් සහ විස්තරය:
- 1. Contact List (සම්බන්ධතා ලැයිස්තුව): සුරකින ලද පාරිභෝගිකයන්ගේ නම් සහ දුරකථන අංක මෙහි දැක්වේ.
- 2. Select Contact: අවශ්‍ය පාරිභෝගිකයාගේ නම මත ක්ලික් කර එම විස්තර තෝරාගත හැක.
05
රිසිට්පත / ඉන්වොයිසිය නිකුත් කිරීම (Invoice / Receipt Generation)
කාර්යයන් සහ විස්තරය:
- 1. Recipient Phone: ලබන්නාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න.
- 2. Previous Arrears: පාරිභෝගිකයාගේ පෙර පැවති හිඟ මුදල් ප්‍රමාණය ස්වයංක්‍රීයව පෙන්වයි.
- 3. Payment Method: ගෙවීම් ක්‍රමය (Cash / Loan) තෝරන්න.
- 4. Message & Price: යැවීමට අවශ්‍ය කෙටි පණිවිඩය සහ අදාළ ගෙවිය යුතු මුදල ඇතුළත් කරන්න.
- 5. Send via SMS: කෙටි පණිවිඩය යැවීමට මෙම බොත්තම ඔබන්න.
06
සක්‍රීය ණය ලේඛනය (Active Loan Ledger)
කාර්යයන් සහ විස්තරය:
- 1. Search Bar: නම හෝ දුරකථන අංකය භාවිතයෙන් ණය හිමියා සෙවිය හැක.
- 2. Loan Entry Details: පාරිභෝගිකයාගේ අංකය, සටහන, දිනය සහ අයවිය යුතු ණය මුදල මෙහි දැක්වේ.
- 1. Pay Button: ණය මුදල් ආපසු ලබා ගැනීම සටහන් කිරීමට භාවිතා කරයි.
- 2. Book Button: පාරිබෝගිකයාගේ සම්පූර්ණ ණය ගනුදෙනු පෙන්වයි. (Transactions)
07
ණය ගෙවීම් සටහන් කිරීම (Record Payment)
කාර්යයන් සහ විස්තරය:
- 1. Phone Number: මුදල් ගෙවූ පාරිභෝගිකයාගේ දුරකථන අංකය ඇතුළත් කරන්න.
- 2. Amount (Rs.): ගෙවූ මුදල සඳහන් කරන්න.
- 3. Save Payment: ගෙවීම් තොරතුරු සුරැකීමට මෙම බොත්තම ඔබන්න.
08
ගනුදෙනු ඉතිහාසය (Transaction History)
කාර්යයන් සහ විස්තරය:
- 1. Header Details: පාරිභෝගිකයාගේ දුරකථන අංකය පෙන්වයි.
- 2. Transaction Item: ගෙවීම් ක්‍රමය (Cash / Loan), සටහන, මුදල සහ ගනුදෙනුව සිදුකළ දිනය/වේලාව මෙහි ඇතුළත් වේ.
- 3. Close Button: මෙම පතනය (Pop-up Window) වසා දැමීමට භාවිතා කරන්න.
09
සැපයුම්කරු විස්තර සහ ඇණවුම් අයිතම (Supplier Info & Order Items)
කාර්යයන් සහ විස්තරය:
- 1. Phone Number & Name: සැපයුම්කරුගේ දුරකථන අංකය සහ නම ඇතුළත් කරන්න.
- 2. Order Items Row: භාණ්ඩයේ නම, ප්‍රමාණය (Quantity) සහ මිල (Price) සටහන් කරන්න.
- 3. + Add Item: අලුත් භාණ්ඩයක් එකතු කිරීමට භාවිතා කරන්න.
- 4. Save Button: ඇණවුම් විස්තර පද්ධතියට සුරකින්න.
10
සුරකින ලද සැපයුම්කරු විස්තර (Saved Supplier Details)
කාර්යයන් සහ විස්තරය:
- 1. Supplier Summary: සැපයුම්කරුගේ නම, දුරකථන අංකය සහ මුළු ඇණවුම් වටිනාකම දැක්වේ.
- 2. Items List: ඇණවුම් කරන ලද භාණ්ඩ, ප්‍රමාණය සහ අදාළ මිල ගණන් පෙන්වයි.
- 3. Delete Icon: සුරකින ලද ඇණවුම් විස්තර ඉවත් කිරීමට භාවිතා කළ හැක.
ගැලපෙන තොරතුරු හමු නොවීය
කරුණාකර වෙනත් සෙවුම් වචනයක් භාවිතා කරන්න.